26 C
Colombo
Wednesday, February 19, 2025

වසර දෙකහමාරක් යනකල් මැතිවරණ නෑ..! – ඇමති මනූෂ

- Advertisement -

පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහාමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර,

“ලෝකේ ඉල්ලපු දේශපාලන ස්ථාවරත්වය අද රටේ පාර්ලිමේන්තුව හරහා ලබාදීලා තියෙනවා. මේ ස්ථාවර රාජ්‍ය පවතින ආණ්ඩුව ඉදිරි අවුරුදු දෙකහමාර දක්වා ස්ථිරව ක්‍රියාත්මක වෙනවා. අවුරුදු දෙක හමාරකින් පස්සේ තමයි මැතිවරණයකට යන්නේ. මොකද රාජ්‍ය ස්ථාවර නැත්නම් ආර්ථිකය හදන්න බැහැ. දැන් රජය ස්ථාවරයි ආර්ථිකය හදන්න පුළුවන්”

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES