24 C
Colombo
Thursday, February 20, 2025

පොහොට්ටු ලකුණින් අපේක්ෂකයෙක් ඉන්නවා -සංජීව

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම පොහොට්ටුව ලකුණින් ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයෙකු සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

ඒ,අද (16) අද රාජගිරිය මැතිවරණ කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රටේ ඊළඟ ජනාධිපති පොහොට්ටුවේ අපේක්ෂකයා බවද එදිරිමාන්න මහතා මෙහිදි කියාසිටියා.

”පොහොට්ටුවේ අපේක්ෂකයා තමයි ඊළඟ ජනාධිපති. ස්ථිර වශයෙන්ම ඒක තමයි අපේ අවසාන අරමුණ. අපි එතනට බොහෝම ප්‍රජාතන්ත්‍රවාදීව,ඉතාම නිස්කලංකව මිනිස්සුන්ගේ සහ මේ පොළවේ අනාගතය වෙනුවෙන් අපි ඒ ගමන යනවා. පොහොට්ටුවේ අපේක්ෂකයා එන්නේ. ඒකෙ වෙනසක් නැහැ. පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ඊළඟ ජන්දේ බැලට් පේපර් එකේ ඉන්නවා. රටේ ජනාධිපති කෙනෙක් එක්ක හැපිලා,ආණ්ඩුවක් එක්ක හැපිලා,අවුරුදු හතරහමාරක් නොවිදිනා දුක් විඳලා හදපු පක්ෂය අවුරුදු හත අටකින් අතහැරලා දාන්න මේ වෙනුවෙන් කැපකිරීම් කරපු මිනිස්සු සියදිවි නසා ගනියි. පොහොටුවේ ලකුණින් පොහොට්ටුවේ අපේක්ෂකයා මේ බැලට් පේපර් එකේ ඉන්නවා යාළුවා.”

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES