27.8 C
Colombo
Monday, June 16, 2025

සජබෙ එක්ක පොඩි එකක් තියෙනවා-සාගර

- Advertisement -

ජනතාවගේ මතය වෙනුවෙන් පෙනිසිටිමට දේශපාලන පක්ෂ ලෙස වඟකිමක් හා යුතුකමක් තිබෙන බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියා.

ප්‍රතිපත්තිපත්ති වලට හානි නොවන ලෙස ජනතා අභිලාශයන් මුදුන් පමුණුවා ගැනිමේ කාර්යයන් සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව ඔහු කියා සිටියා.

අද(18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

”මේ රටේ ජනතාව ඉතා පැහැදිලි උත්තරයක් දීලා තියනවා පළාත්පාලන ඡන්ද විමසිමේදී.දේශපාලන පක්ෂ හැටියට අපිට වඟකිමක් හා යුතුකමක් තියනවා ජනතාවගේ මතය වෙනුවෙන් පෙනි සිටින්න.සමඟි ජනබලවේගය විතරක් නෙමෙයි ලංකාවේ තියන සියලු දේශපාලන පක්ෂ සමඟ අපේ ප්‍රතිපත්තිවලට හානියක් නොවි අනන්‍ය වු ගමන් මාර්ගවලට හානියක් නොවන ආකාරයට ජනතා අභිලාශයන් මුදුන් පමුණුවා ගැනිමේ කාර්යන් සිදුකරන්නේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් කිසියම් වු ආකාරයේ සාකච්ඡාවක නිරතවි සිටිනවා.”

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී...

POPULAR ARTICLES