31 C
Colombo
Friday, January 17, 2025

මාධ්‍යට ප්‍රකාශ දෙන්න කාටවත් පක්ෂයෙන් තහනමක් නැහැ – නලින්ද

- Advertisement -

මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට කිසිදු අමාත්‍යවරයෙකුට පක්ෂයෙන් තහනමක් පනවා නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව ඔවුන්ට නිදහසේ තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

සතියකට වතාවක් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් පැවැත්වෙන බවත්, එහිදී කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකි බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

අමාත්‍යංශ මට්ටමින් ඇති ගැටලු සඳහා අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට පිළිතුරු දීමේ හැකියාව පවතින අතර, එය ඔවුන්ගේ වගකීමක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES