මුදල් අච්චු ගැසීම සහ භාණ්ඩ මිල ඉහළයෑම අතර සම්බන්ධයක් නෑ – මහ බැංකු අධිපති

වර්තමානයේ මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළගොස් ඇත්තේ මුදල් අච්චු ගැසීම නිසා නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කබ්රාල් මහතා පෙන්වා දුන්නේ එම භාණ්ඩවල මිල ඉහළයෑමට බලපා ඇත්තේ රුපියලේ අගය සහ පිටරටවල භාණ්ඩ මිලෙහි සිදුවූ වෙනස්කම් බවයි. “ඔබ මහ බැංකුවේ වෙබ් අඩවියට ගියොත් තොරතුරු දැනගන්න පුළුවන්, … Continue reading මුදල් අච්චු ගැසීම සහ භාණ්ඩ මිල ඉහළයෑම අතර සම්බන්ධයක් නෑ – මහ බැංකු අධිපති