31 C
Colombo
Sunday, May 22, 2022

රට තුළ ආහාර හිඟයක් නෑ – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

- Advertisement -

රට තුළ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගත වී ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඇතැම් දේශීය සහ විදෙස් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාවේ බරපතළ ආහාර හිගයක් හටගෙන ඇතැයි ප්‍රචාරය කරමින් සිටින අතර එම වාර්තාවල කිසිදු පදනමක් නොමැති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනයක් උපුටා දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඇතැම් කූඨ වෙළඳුන් පසු ව වැඩි මිලට විකුණා අධික ලාභ උපයා ගැනීමේ අරමුණ ඇති ව වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සඟවා තබන බවට ලද තොරතුරු මත ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දැනටමත් සිදු කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම...

විදුලි කප්පාදුව අවසන් ද? – ඇමතිගෙන් ඉඟියක්

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලෙස විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...