ලිංගික දිශානතිය මත වෙනස්කම් කරන නීතියක් ලංකාවේ නෑ – රජය පිළිගනියි

ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්කොට සැලකීම් කළ හැකි නීතියක් ශ්‍රී ලංකාවේ නැති අතර, එවන් නීතියක් පවතින්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකා රජය පවසනවා. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් සිදුකර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට වෙනස් කොට සැලකීම තුරන් කිරීමේ ප්‍රඥප්තියට (Convention on the Elimination of All Forms of Discrimination against Women – CEDAW) … Continue reading ලිංගික දිශානතිය මත වෙනස්කම් කරන නීතියක් ලංකාවේ නෑ – රජය පිළිගනියි