25 C
Colombo
Saturday, March 25, 2023

පාර්ලිමේන්තුව වැටලීම ඵලක් නැහැ – හිටපු මැ.කො.ස.

- Advertisement -

පවතින අර්බුදය විසඳිය හැක්කේ පාර්ලිමේන්තුව හරහා බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඒ අනුව එය වටලා පහරදීම මිලිටරිකරණයට අතවැනීමක් හා මර්දනයට පාර පාර කපා ගැනීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප්‍රචණ්ඩත්වයට කැමති කිසිදු ජන පදනමක් නැති ඊනියා නායකයකුට රැවටී පාර්ලිමේන්තුව හෝ කතානායක නිවස වැටලීමට නොයන ලෙස අරගලයේ නිරත තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් දේශපාලන බලය ගොඩනැගෙන්නේ නිෂ්ප්‍රචණ්ඩත්වයෙන් හා අවිහිංසාවෙන් බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.


RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...