24 C
Colombo
Tuesday, March 21, 2023

රටේ කිසිම හාල් හිඟයක් නැහැ

- Advertisement -

රජයට සම්බන්ධ අමාත්‍යවරුන්ගේ ඥාතීවරුන් පිරිසක් වී මෝල් පවත්වාගෙන යන කාරණාව සත්‍යයක් වන නමුත් එය රජයට අදාල නොවන බව අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

මේ වසර තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට රජය මැදිහත් වී ඇති බවත් මාස කට සරිලන හාල් ප්‍රමාණයක් ඇති බැවින් කිසිඳු සහල් හිඟයක් නොමැති බවයි ඒ මහතා පවසන්නේ.

සහල් සැඟවීම ජාතික අපරාධයක් වන නමුත් තමන් තමන්ගේ රාජකාරිය ඉටු කර ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.