කිසිම සහල් හිඟයක් නෑ..!

සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල කිසිදු හිඟයක් නොමැති බව පිටකොටුව තොග වෙළෙඳුන් සහතික වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා..ඒ, දින කිහිපයක සිට සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් විමසා බැලීමට අද (29) දින පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවේ නිරීක්ෂණ කටයුතු සඳහා එක් වීම්ව්න් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මෙහිදී … Continue reading කිසිම සහල් හිඟයක් නෑ..!