ලංකාවටම ඔන්ලයින් උගන්නන්න එක ගුරුවරයෙක් හිටියම ඇති – ඇමති දිලුම් අමුණුගම

ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම සඳහා ලංකාවටම එක් ගුරුවරයෙක් පමණක් ප්‍රමාණවත් බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ පන්ති කාමර මට්ටමින් ඉගැන්වීමේ කටයුතුවලට ගුරුවරුන් රැසක් අවශ්‍ය වුවද ඔන්ලයින් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී එතරම් ගුරුවරුන් … Continue reading ලංකාවටම ඔන්ලයින් උගන්නන්න එක ගුරුවරයෙක් හිටියම ඇති – ඇමති දිලුම් අමුණුගම