නුගේගොඩ විරෝධතාවයේ අන්තවාදීන් පිරිසක් හිටියා – ජනාධිපති මාධ්‍ය අංශය

නුගේගොඩ, ජුබිලි කණුව අසළ ඊයේ (31) උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට … Continue reading නුගේගොඩ විරෝධතාවයේ අන්තවාදීන් පිරිසක් හිටියා – ජනාධිපති මාධ්‍ය අංශය