27 C
Colombo
Wednesday, April 23, 2025

පුංචි ඡන්දය හැකි ඉක්මනින්ම තියනවා – සමන් ශ්‍රී

- Advertisement -

මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් ශ්‍රී රත්නායක මහතා :

“ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ බලපැවැත්වෙන නීතිය තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට හැකියාවක් නැහැ. ඡන්ද කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක්.

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියල අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. අධිකරණ නියෝග අනුව කටයුතු කරනවා. අද පැමිණියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඔවුන්ගේ අවසරලත් අනුමත මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. එම මුදල නුදුරු දිනයකදී ප්‍රකාශයට පත් කරනවා.“

මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවකද් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් ශ්‍රී රත්නායක මහතා :

“ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ බලපැවැත්වෙන නීතිය තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට හැකියාවක් නැහැ. ඡන්ද කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක්.

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියල අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. අධිකරණ නියෝග අනුව කටයුතු කරනවා. අද පැමිණියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඔවුන්ගේ අවසරලත් අනුමත මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. එම මුදල නුදුරු දිනයකදී ප්‍රකාශයට පත් කරනවා.“

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES