32 C
Colombo
Thursday, December 1, 2022

පඩි කපන්නෙ නෑ..! – මුදල් අමාත්‍යාංශයෙන් සහතිකයක්

- Advertisement -

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට කිසිඳු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

කෙසේ වෙතත් රාජ්‍ය ආයතනවල වියදම් කප්පාදු කිරීමට පියවර ගන්නැයි උපදෙස් දුන් බවයි එහි ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරන්නේ

ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන්ට ඊයේ නිකුත් කෙරිණ.


RECENT ARTICLES - SINHALA

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා...

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...