මේ ගන්න තීරණ වැරදියි. මට ඒවට එකඟ වෙන්න බැහැ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වෙයි

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි හෙයින් තමා ඉන් ඉවත්වන බව විජේවික්‍රම මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ … Continue reading මේ ගන්න තීරණ වැරදියි. මට ඒවට එකඟ වෙන්න බැහැ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වෙයි