26.7 C
Colombo
Saturday, June 14, 2025

යුද්ධෙ අවසන් කළ අපි නැව ගැන වගකීම් පැහැර හරින්නෙත් නෑ – වරාය ඇමති

- Advertisement -

ගිණිගත් නෞකාව වෙනත් රටවල් වලින් ප්‍රතික්ෂේප කළ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඒ අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පෙර මෙම නෞකාව වෙනත් රටවල් කිහිපයකම භාණ්ඩ ගොඩබෑම සිදු කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම තිස් අවුරුදු යුද්ධය අවසන් කළ රජයක් වශයෙන් තම රජය වගකීම් පැහැර නොහරින බවත් ඇතමුන්ගේ චෝදනා ඉතාමත් පදනම් විරහිත බවත් ඒ මහතා පවසනවා.

රටේ පරිසර දූෂණයක් වනවා නම් තමා ඊට විරුද්ධ බවත් තමන් රටට ආදරේ කරන බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටිනවා,

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES

රත්තරන් වැසිකිළියක් සොරා ගත් දෙදෙනෙකුට එංගලන්ත උසාවියෙන් දඬුවම්

කලා ප්‍රදර්ශනයක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 6.4 ක් වටිනා රන් වැසිකිළියක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම...