21 C
Colombo
Monday, February 10, 2025

තවත් නඩුවකින් තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ තිළිණි ප්‍රියමාලිට එරෙහිව පවරා තිබූ නඩුවකින් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අද (06) දින නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රුපියල් ලක්ෂ 141ක මුදල් ගණුදෙනුවක් සම්බන්දයෙන් චූදිත වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි යන අයට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු අංක 60208 යටතේ මෙම නඩුව පවරා තිබුණා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් පතා තිබූ අතර, නීතිපති දෙපාර්තමේන්තුව ගරු අධිකරණය වෙත දන්වා සිටියේ මෙම නඩුව පවරා පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි.

අද දින මෙම නඩු විභාගයෙන් අනතුරුව සාක්ෂි ප්‍රමාණවත් නොවන හෙයින් මෙම නඩුවෙන් චූදිත වන වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිගේ නීතිඥවරුන්ගේ ස්ථාවරය වී තීබුනේ එම මුදල් මේ වන විට ලබා දී ඇති බවත් ද්වේෂ සහගත චේතනාවෙන් මෙම නඩුව පවරා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES