27.8 C
Colombo
Monday, June 16, 2025

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

- Advertisement -

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

අද (24) කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කළේ දැක්මක් හෝ අත්දැකීම් නොමැති කණ්ඩායමකට බලය ලබා දුන්නොත් කුමක් සිදුවේදැයි අනතුරු ඇඟවූ අතර දැන් එහි ප්‍රතිවිපාක දකින්නට ඇති බවයි.

මෙම රජයට ප්‍රගතිශීලී පැවැත්මක් නොමැති බවත්, ඔවුන් ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට අපොහොසත් වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

“අද මේ ආණ්ඩුවට වැඩක් කරන්න බෑ කියලා රජයේ උසස් නිලධාරීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් කියනවා,

මම අද කිව්වා කියලා මතක තියාගන්න.

ලබන මැයි 24වෙනිදා වෙනකොට මේ ආණ්ඩුව ගෙදර යවනවා,

ඒ අපි නෙවෙයි, මේ ගොල්ලන්ට ඡන්දෙ දීපු අයමයි”

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී...

POPULAR ARTICLES