අද සිට සිපෙට්කෝ ඉන්ධන බෙදන්නේ මෙහෙමයි

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත්කිරීම අද (21) දිනයේ සිට සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. අවසාන ඉලක්කම 0,1,2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනවලද අවසාන ඉලක්කම 3,4,5 නම් බ්‍රහස්පතින්දා , ඉරිදා දිනවල ඉන්ධන නිකුත්කරන අතර අවසාන ඉලක්කම 6,7,8,9 නම් සඳුදා , බදාදා සහ සිකුරාදා ඉන්ධන නිකුත් කෙරෙනු ඇති. මෙම ක්‍රමයට ඉන්ධන … Continue reading අද සිට සිපෙට්කෝ ඉන්ධන බෙදන්නේ මෙහෙමයි