ණය නොගෙන ණය වැඩි වුණේ මෙහෙමයි

2022 අප්‍රේල් මාසය වන විට මෙරට සමස්ත ණය තොගය රු. බිලියන 23,310 ඉක්මවා ගොස් තිබෙන අතර එය 2021 වසර අවසානයේ දී දැක්වුණේ රු. බිලියන 17,589.4 ක් ලෙසයි. ඒ අනුව 2022 වසරේ මුල් මාස 04 තුළ දී පමණක් මෙරට සමස්ත ණය ප්‍රමාණය 32.5% කින් ඉහළ ගොස් ඇත. ඊට පෙර වසර එනම් 2021 සමස්ත වර්ෂයටම මුළු ණයෙහි … Continue reading ණය නොගෙන ණය වැඩි වුණේ මෙහෙමයි