26.7 C
Colombo
Saturday, June 14, 2025

විදුලි ගාස්තු වෙනස් වෙන්නේ මෙහෙමයි

- Advertisement -

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

එම විදුලි ගාස්තු සංශෝධනය වෙන්නේ පහත ආකාරයටයි,

ඒකක 30ට අඩු

ඒකක මිල රුපියල් 4.00 සිට 4.50 දක්වා ශත පනහකින්ද,

මාසික ගාස්තුව රුපියල් 75 සිට 80 දක්වා රුපියල් 5කින්ද ඉහළ යයි

ඒකක 30-60

ඒකක මිල රුපියල් 6.00 සිට 8.00 දක්වා රුපියල් දෙකකින්ද

මාසික ගාස්තු 200 සිට 210 දක්වා රුපියල් 10කින්ද ඉහළ යයි

60ට වැඩි වූ විට සියලු ඒකක රුපියල් 11 සිට 12.75 දක්වා ඉහළ යයි

61 – 90 මාසික ගාස්තු 400යි ස්ථාවරයි – ඒකක මිල 14 සිට 18.50 දක්වා 4.50කින්

91 – 120 මාසික 1000 ස්ථාවරයි – ඒකක මිල 20 සිට 24 දක්වා 4කින්

121 – 180 මාසික ස්ථාවරයි 1500 – ඒකක මිල 33 සිට 41 දක්වා 8කින්

180ට වැඩි මාසික 2000 සිට 100කින් ඒකක මිල 52 සිට 61 දක්වා 9කින්

ආගමික

 90ට අඩු වෙනස් නෑ. 4.50 සහ 75 200 එලෙසමයි

අනෙකුත් කාණ්ඩ වල මාසික ස්ථාවර ගාස්තුව රු 50 සහ 100 කින්

ඒකක ගාස්තු 1.50 සහ 4 කින්

කර්මාන්ත

කුඩා කර්මාන්ත රු 1කින් ඒකක සහ 50කින් මාසික ගාස්තුව

කුඩා 300 ට වැඩි 4 කින් සහ 50කින්

විශාල කර්මාන්ත, හෝටල්, පොදු කාර්‍ය, රාජ්‍ය

ස්ථාවර ගාස්තු 5000මයි මාසික ඉල්ලුම ගාස්තුව රුපියල් 100කින් ඉහලට

කර්මාන්ත/ හෝටල් ඒකක

23 සිට 28. 5කින්

 13 සිට 15. 2 කින්

11 සිට 12. 1 කින්

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES