32 C
Colombo
Tuesday, February 18, 2025

වාහන ආනයනයේ දී සුඛෝපභෝගී බදු වදින්නේ මෙහෙමයි

- Advertisement -

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, අද (පෙබරවාරි 01) දින සිට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පුද්ගලික මෝටර් වාහන සඳහා බලපවත්වනු ලබන සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දක්වා තිබෙනවා.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දැක්වෙන එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES