27 C
Colombo
Wednesday, March 19, 2025

ඉන්ධන ලබාගන්න ලියාපදිංචි වෙන්‌නේ මෙහෙමයි (වීඩියෝ)

- Advertisement -

මින් ඉදිරියට ඉන්ධන ලබාගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයක් ලබාගතයුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අද (16) නිවේදනය කළා.

ඒ අනුව www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස අදාල දත්ත පිරවීම මගින් මෙයට ලියාපදිංචි විය හැකියි.

විශාල පිරිසක් එකවර මෙම වෙබ් අඩවියට පිවිසීමට උත්සහා දරණ බැවින් එය ඇතැම් අවස්ථාවන්හී බිඳවැටී තිබිය හැක.

අමාත්‍යවරයා පවසන්නේ කිසිදු කළබලයකින් තොරව ඉදිරි දින කිහිපයේදී උවද එහි ලියාපදිංචි විය හැකි බවයි.

එම වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය පහත වීඩියෝවෙන් බලාගත හැක.

RECENT ARTICLES - SINHALA

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

POPULAR ARTICLES

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...