අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!

රටම බලාගෙන සිටින්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුරුන්ද යන්න සම්බන්ධව නොව මේ රටේ ගැටළු වලට පාර්ලිමේන්තුව ලබා දෙන උත්තර කුමක්දැයි යන්න සම්බන්ධව බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න පවසනවා. ඒ, පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් ඊයේ (17) දින පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් පසුව අදහස් දක්වමින්. රටේ මිනිස්සුන් හෝ අරගල බිමේ තරුණයන් ඉල්ලන්නේ මෙය නොවන බවත් … Continue reading අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!