31 C
Colombo
Wednesday, February 12, 2025

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අඩු වෙන්න හේතුව මේකයි – ජෝසප් ස්ටාලින්

- Advertisement -

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අඩු වී ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපනයේ කඩා වැටීම නිසා බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ප්‍රාථමික අංශයේ දරුවන් සඳහා ප්‍රාථමික පුහුණුවක් නැති ගුරුවරුන් 20%කට වැඩි පිරිසක් අධ්‍යාපනය දීමේ නිරතවීමද ගැටලුවක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ශාඛාවේ අධ්‍යක්ෂක බද්‍රා විතානගේ මහත්මිය සකස් කළ වාර්තාවක සඳහන්ව ඇති බවයි.

කොවිඩ් අර්බුදය තුළ කුසලතා සහ අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා ඇගයිම් වාර්තාව 2023 වසරේදී නිකුත් කර ඇති බවයි ඒ මහතා පවසන්නේ. 

එම වාර්තාව මගින් පෙන්වාදී ඇති කරුණු ගැන අවධානයට යොමු නොවීම නිසා දරුවන්ගේ අධ්‍යාපනය තවත් පහළටම වැටෙමින් තිබෙන බවත් වර්තමාන අධ්‍යාපන බලධාරීන්ට ද ඒ ගැන වගේවතක් නොමැති බවට පෙනී යන බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියා. 

RECENT ARTICLES - SINHALA

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

රාජ්‍ය සේවක අවම වැටුප 20,000කින් වැඩි කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම...

යළිත් විදුලි කප්පාදුවක්? තීරණය අද

නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, නොරොචෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම...

POPULAR ARTICLES

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...