කැලණි ගඟේ නයා පෙන්නපු දෙරණෙන් මෙවර හන්තානේ චූඩ මාණික්‍යයක්

එළඹෙන පොසොන් පොහෝ දින හන්තානේ සඳගිරි මහ සෑයට පැළඳවීමට නියමිත දෙරණ මාධ්‍ය ජාලය මගින් පූජා කළ බව පැවසෙන චූඩා මාණික්‍යය ප්‍රථම වරට වැඩම කර ප්‍රදර්ශනය කිරීමක් අද සිදු කෙරුණ. ඒ,දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදීයි. ඒ අනුව හෙට දින මෙම චූඩා මාණික්‍යය කැලණිය රජමහා විහාරයට වැඩම කර එහිදී ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව හන්තානේ සඳගිරි මහ සෑ පූජා භූමියට … Continue reading කැලණි ගඟේ නයා පෙන්නපු දෙරණෙන් මෙවර හන්තානේ චූඩ මාණික්‍යයක්