25.6 C
Colombo
Saturday, July 19, 2025

මම ඉන්න පැත්ත පරදිනවා කියන අයව අංගොඩ යවන්න ඕනේ

- Advertisement -

සමගි ජන සන්ධානය කිසිවෙකුගේ වලිගයක් වීමට සූදානම් නොමැති බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ලක්ෂ 22 ඡන්ද ප්‍රමාණය හා සජිත් ප්‍රේමදාස ලබාගත් ලක්ෂ 45 ක ඡන්ද ප්‍රමාණය එකතු වූ විට අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබාගෙන ඇත්තේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණක් බවද ඔහු සඳහන් කළා.

ඔහු සිටිනා පැත්ත පරාජය වන බවට සමාජයේ මතයක් ඇති බවට මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ දී එයට පිළිතුරු ලබාදුන් තිස්ස අත්තනායක මහතා

“ඕක සාම්ප්‍රදායික කතාවක්නේ. අපි හැමෝම වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. ඔය කුහකයින් හා මොලේ අසනීප අයගේ කතාවක්. ඕක අහන උන් අංගොඩ යවන්න ඕන”

RECENT ARTICLES - SINHALA

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

දෙහිවල වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී හමු වී තිබෙනවා. දෙහිවල පොලීසිය පැවසුවේ, රතු පාටට හුරු ආරක්ෂක...

POPULAR ARTICLES