චිචීගේ හෝටලයට ගිනි තැබූ අයත් අත්අඩංගුවට

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් කොලොන්න, ගොන්ගලකන්ද ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ඉකුත් මැයි 10 වැනි දා, ගිනි තබා විනාශ කිරීම සහ එහි දේපල හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළොන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පසුගිය දින දෙකෙහි මෙම සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. පොලිස් … Continue reading චිචීගේ හෝටලයට ගිනි තැබූ අයත් අත්අඩංගුවට