බේරේ වැවට පොහොට්ටු පාක්ෂිකයන් දැමූ අයත් අත්අඩංගුවට

පසුගිය මැයි 09 වනදා කොළඹට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ඇතුළු පිරිස බේරේ වැවට තල්ලු කළ කණ්ඩායම සොයා පොලීසිය මේ වනවිට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුට පහරදී මුදල් හා දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි කොල්ලුපිටිය ප්‍රදේශයේ … Continue reading බේරේ වැවට පොහොට්ටු පාක්ෂිකයන් දැමූ අයත් අත්අඩංගුවට