ඥාණක්කාගේ දේවාලය වටලන්න ගිය අය හොඳ යාළුවෝ මල්ලි (ඡායාරූප)

යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්වලට මේ දිනවල දිවයිනේ ජනප්‍රියම පුද්ගලයා වී සිටින ඥාණක්කා පිළිබදව විවිධ පාර්ශව විවිධ මත පලකරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම දේවාලයේ බැතිමතෙකු වීම නිසාවෙන් රටේම අවධානය අනුරාධපුරයේ ඥාණක්කාගේ දේවාලය වෙත යොමුවුණා. ඥාණක්කාගේ දේවාලයෙන් ලැබෙන උපදෙස් නිසාවෙන් රට මෙතරම් අගාධයකට පත්ව ඇති බවට විපක්ෂයද චෝදනා කළා. මේ හේතුවෙන් පසුගියදා සමගි ජනබලවේගය පක්ෂයේ පිරිසක් අනුරාධපුරයේ … Continue reading ඥාණක්කාගේ දේවාලය වටලන්න ගිය අය හොඳ යාළුවෝ මල්ලි (ඡායාරූප)