දහස් ගානක ජන සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය භද්‍රකාලි කෝවිලේ දිය කපලා (වීඩියෝ)

විශාල හින්දු බැතුමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය භද්‍රකාලි කෝවිලේ තීර්තම් හෙවත් දියකැපීමේ මංගල්‍යය පසුගියදා පවත්වා තිබෙනවා. මේ සඳහා බැතිමතුන් දහස් ගණනක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. කිසිදු නිරෝධායන නීතියක් මෙම අවස්ථාවේදී අනුගමනය නොකර ඇති අතර එවැනි උත්සවයක් පැවැත්වීම සඳහා අවසර ලබාදුන්නේ කවුරුන්දැයි මේ වන විටත් ගැටළුවක් පැනනැගී තිබෙනවා. මෙහි වීඩියෝ දර්ශන දකින විට එක්වරම එය … Continue reading දහස් ගානක ජන සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය භද්‍රකාලි කෝවිලේ දිය කපලා (වීඩියෝ)