අරගලකරුවන් තුන් දෙනෙක්ට කෝටි හතර හමාරක් ලැබුණු කතාව බොරුවක් – CID

ගාලුමුවදොර ක්‍රියාකාරී අරගලකරුවන් තිදෙනකුට විදේශයකින් රුපියල් කෝටි හතරහාමාරක මුදලක් ඉකුත් සතියේ ලැබී ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තොරතුර ව්‍යාජ තොරතුරක් බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ඊයේ (18) දැනුම්දී තිබෙනවා. අරගල භූමියේ සිටින ක්‍රියාකාරිකයන් තිදෙනෙකු වන රැට්ටා, ඩිලාන් සහ කෝනාර යන තිදෙනාට කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය බැංකුවක අලුතින් ආරම්භ කළ … Continue reading අරගලකරුවන් තුන් දෙනෙක්ට කෝටි හතර හමාරක් ලැබුණු කතාව බොරුවක් – CID