23 C
Colombo
Friday, February 14, 2025

අම්බලන්තොට බිහිසුණු ත්‍රිත්ව ඝාතනයක්

- Advertisement -

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ දී අද(02) රාත්‍රි 07.30ට පමණ පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29, 34 සහ 45 යන වයස්වල පසුවන තිදෙනෙක්.

මින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES