නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා උසස් කර තිබේ. රාජ්‍ය සේවා කොමිසම් සභාවේ නිර්දේශ පරිදි අදාළ උසස්වීම් ලබාදී තිබේ.  නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන රන්මල් කොඩිතුවක්කු, කිත්සිරි ජයලත් සහ රාජිත ශ්‍රී ධම්මින්ද යන මහත්වරුන් මෙසේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා. මෙම නිලධාරීන් තිදෙනාම 1999 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස ඍජුව පොලිස් සේවයට එක්වූවන්. … Continue reading නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට