31 C
Colombo
Wednesday, February 12, 2025

විදුලි රැහැන් කණුවක් කඩා වැටී විදුලි සේවකයින් තිදෙනෙක්ට තුවාල

- Advertisement -

මොණරාගල – සෙවනගල ප්‍රදේශයේ විදුලි රැහැන් කණුවක් කඩා වැටී විදුලි බල මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු ඇඹිපිටිය දිස්ත්‍රික් රොහලන් කරාපිටි රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මෙම සේවකයින් විදුලි රැහැන් සවි කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අඹිලිපිටිය කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි විදුලි කාර්මිකයින් තිදෙනෙක්.

එම අවස්ථාවේදී එක් කාර්මිකයෙකු විදුලි රැහැන් කණුව මත සිට විදුලි රැහැන් සවිකරමින් සිටියදී මෙලෙස විදුලි කණුව මැදින් කඩා වැටී බිමට පතිත වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරනුයේ ප්‍රමිතියෙන් තොර විදුලි රැහැන් කණු භාවිත කිරීම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

රාජ්‍ය සේවක අවම වැටුප 20,000කින් වැඩි කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම...

යළිත් විදුලි කප්පාදුවක්? තීරණය අද

නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, නොරොචෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම...

POPULAR ARTICLES

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...