28.9 C
Colombo
Thursday, March 27, 2025

චීනයේ පිහි ඇනුමක්.තිදෙනෙක් මරුට

- Advertisement -

චීනයේ ෂැන්හයි නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස් තවත් 15 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (30) රාත්‍රී වාර්තා වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් 37 හැවිරිදි ලින් නම් සැකකරු ව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ දැඩි ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටි එම පුද්ගලයා සිය ක්‍රෝධය පිට කිරීම සඳහා මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසු බවයි.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් තිදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

POPULAR ARTICLES