24 C
Colombo
Sunday, January 19, 2025

රැජින-සාගරිකා ගැටුම නිසා තිදෙනකුගේ වැඩ තහනම්

- Advertisement -

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රියදුරු සහයකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම දුම්රිය ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහා දුම්රිය ගමනාගමන අධිකාරි චන්ද්‍රසේන බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළා.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී රජරට රැජින දුම්රියේ එන්ජිම මාරු කරන අවස්ථාවේ වැරදි මාර්ගයක ධාවනය වීමෙන් එම මාර්ගයේ නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මෙම දුම්රිය දෙක ගැටීමෙන් රැජින හා සාගරිකා දුම්රිය එන්ජින් දෙකට හා මැදිරි කීපයකට විශාල ලෙස හානි සිදුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES