32 C
Colombo
Friday, January 17, 2025

පාසල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට

- Advertisement -

පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත් පාසල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.

ඉකුත් 2 වෙනි දින බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපිටදි සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් සංගමයේ සාමාජිකයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයේදී වැලිකඩ සහ තලංගම පොලිසි වලට අනුයුක්ත ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට සහ මුල්ලේරියාව රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කෙරුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මැදමහනුවර , බද්දේගෙම සහ මහනුවරපදිංචි වයස අවුරුදු 32ත් 39ත් අතර පසුවන්නන් බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

POPULAR ARTICLES