වැඩිපුර තෙල් ඉල්ලා ත්‍රීරෝද රථ සංගම් අඛණ්ඩ විරෝධතාවයක..!

සිය ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් ආරම්භ කළ විරෝධතාව අත්නොහරින බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් එම සංගම් ඊයේ (05) උදෑසන බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළා. ඊයේ රාත්‍රී එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවයේ යෙදී සිටි පිරිස් රැඳී සිටි කුඩාරම ඉවත් කිරීමට ද … Continue reading වැඩිපුර තෙල් ඉල්ලා ත්‍රීරෝද රථ සංගම් අඛණ්ඩ විරෝධතාවයක..!