නව Tiktok නීති අනුව එම යෙදුම (App) භාවිතා කරන්නන් හට යම් යම් බාධාවන් ඇතිකර තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 16 ට අඩු Tiktok පරිශීලකයින්ගේ ගිණුම්, පුද්ගලික ගිණුම් (Privet Account) බවට පමණක් සක්‍රීය පවතිනවා.
ඒ අනුව මෙම ගිණුම් ප්‍රසිද්ධ (Public Account) නොවන අතර අදාල ගිණුම්වලට ගිණුම් හිමියා එක්කරගන්නා පුද්ගලයන් පමණක් ඇතුලත් වනු ඇති.
ඒ අනුව අනුමත ටික්ටොක් පරිශීලකයන්ට මෙම ගිණුම්වල වීඩියෝ සඳහා අදහස් දැක්වීමේ (comment) පහසුකම සක්‍රීය වනවා.
කෙසේ වෙතත් වයස අවුරුදු 16 ට අඩු අය විසින් නිර්මාණය කරන ලද වීඩියෝ බාගත (Download) කිරීමට ඇති හැකියාව අක්‍රීය කර තිබෙනවා.
මෙම නව නීති 16 ට අඩු දරුවන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා හඳුන්වා දුන් පියවර මාලාවේ එක් පියවරක් ලෙස සැලකෙනවා.
දැන් හිතුමනාපෙට Tik Tok කරන්න බැහැ

- Advertisement -
RECENT ARTICLES - SINHALA
උණුවතුර බොයිලේරුවකට ඇද වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
උණුවතුර බොයිලේරුවකට ඇද වැටී ඉන්දියානු ජාතිකයෙකු ඊයේ (30) රාත්‍රියේදී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය...
ළමා අපචාර සිදුවීම්වල වර්ධනයක්
දෛනිකව ළමා අපචාර සිදුවීම් 05 ක් පමණ වාර්තාවන තත්වයක් පවතින බව ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසනවා.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති...
රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී
සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...
POPULAR ARTICLES
ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය
උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා
ඒ අදාළ බඳවා ගැනිම්වලට...
චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා
මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...