තිස්ස කුට්ටිආරච්චිව මානසික වෛද්‍යවරයෙකුට යොමු කරයි?

තිසකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔහුව මානසික වවෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මිය පවසනවා. ඒ, අද (24) දින පාර්ලිමේන්තුව අමතමින්. රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරියට තිසකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා විසින් සිදුකළ බවට පැවසෙන වාචික හිංසනයට අදාලව කථානායකවරයා විසින් තීරණයක් ප්‍රකාශ කර තිබියදීද මන්ත්‍රීවරයා විසින් දිගින් දිගටම එම සිද්ධිය අත්නොහැරීම සම්බන්ධයෙන් … Continue reading තිස්ස කුට්ටිආරච්චිව මානසික වෛද්‍යවරයෙකුට යොමු කරයි?