ඩයස්පෝරා ඩොලර් අවශ්‍ය නම් බලය බෙදීමට අවශ්‍ය බව TNA ජනපතිට කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර අද (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි. විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටින දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබේ. සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ කරුණු හතරක් සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇති කර ගැනීමට … Continue reading ඩයස්පෝරා ඩොලර් අවශ්‍ය නම් බලය බෙදීමට අවශ්‍ය බව TNA ජනපතිට කියයි