ජනාධිපති දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන සතුටුයි – TNA

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී තමා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවට ජනාධිපතිවරයා පැවසීම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසනවා. ජනාධිපතිවරයා ගත් එම තීරණය ‍යහපත් පියවරක් බවත් දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ලක්ෂ … Continue reading ජනාධිපති දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන සතුටුයි – TNA