25 C
Colombo
Thursday, January 16, 2025

පුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගු කිරීමේ නීති සංශෝධනයට

- Advertisement -

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අහෝසි කිරීමේ නීති සංශෝධන නීතිපතිවරයා වෙත යොමු කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ, අදාළ සංශෝධන, නීති කොටුම්පත් සම්පාදක විසින් සකස් කර අවසන් කර ඇති බවයි.

ඒ අනුව නීතිපතිවරයාගේ නිර්දේශ පදනම් කර ගනිමින් එය කැබිනට් මණ්ඩලයට යොමු කරනු ඇති.

අමාත්‍යවරයා පැවසුවේ, ඉන් පසු එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

දේශපාලන පක්ෂ නායකයින්ගේ එකඟතාව මත 2023 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා පියවර ගත්තා.

මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ, අදාළ සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES