රන්ජන්ට සමාව දෙන්න නම්, මුලින් එයා කණගාටුවෙලා ඉන්න ඕනේ – අධිකරණ ඇමති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ නිර්දේශ ඉදිරිපත්කර ඇති බව අධිකරණ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. නමුත් ඔහු පවසන්නේ ඒ සඳහා කොන්දේසියක් පනවා ඇති බවයි. ඒ ජනාධිපති සමාව ලබාදීමට නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් ඔහු කළ ප්‍රකාශය පිළිබදව රන්ජන් රාමනායක මහතා කණගාටුව පලකල යුතු බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා. අධිකරණ … Continue reading රන්ජන්ට සමාව දෙන්න නම්, මුලින් එයා කණගාටුවෙලා ඉන්න ඕනේ – අධිකරණ ඇමති