ඊශ්‍රායලය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පෙරමුණ​ට

ඉරානයේ සිට ඊශ්‍රායලයට එල්ල කරන ඩ්‍රෝන යානා බිමහෙළීම සඳහා බ්‍රිතාන්‍ය ප්‍රහාරක ජෙට් යානා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් ජෙට් යානා මෙලෙස යොදවා ඇති බවයි. අදාළ ගුවන් කලාපය තුළ ආරක්ෂාව සඳහා එම ජෙට් යානා යොදවා ඇති බව බ්‍රිතාන්‍ය රජකීය හමුදාව නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් … Continue reading ඊශ්‍රායලය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පෙරමුණ​ට