ගෝඨා මළලසේකර මාවතේ නිවසට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි නිවසට පැමිණ තිබෙනවා. අළුයම 12.50 ට පමණ එම නිවසට පැමිණි ඔහුට දැඩි ආරක්ෂාවක් සපයා ඇති බවයි වාර්තා වන්නේ. පෞද්ගලික ආරක්ෂක අංශ, යුද හමුදා භට කණ්ඩායම් හා පොලිස් ආරක්ෂාව යොදා හිටපු ජනාධිපතිවරයා රැක ගැනීමට ආණ්ඩුව … Continue reading ගෝඨා මළලසේකර මාවතේ නිවසට