ආර්ජන්ටිනාව පැරදු සතුටට සෞදි අරාබියට අද නිවාඩු

සෞදි අරාබියට අද (23) නිවාඩු දිනයක් ලෙස එරට සල්මාන් රජු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ඊයේ (22) දිනයේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරදා සෞදි අරාබි කණ්ඩායම ලැබූ සුපිරි ජය හේතුවෙන්. තරඟ 36ක් අපරාජිතව ආ ආර්ජන්ටිනා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන සෞදි අරාබිය හමුවේ ලැබූ පරාජය සමඟ අවසන් වෙනවා. මෙම තරඟයේ දී ගෝල 2ට 1ක් … Continue reading ආර්ජන්ටිනාව පැරදු සතුටට සෞදි අරාබියට අද නිවාඩු