32 C
Colombo
Sunday, March 16, 2025

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

- Advertisement -

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

‍මේ අතර 15වන විජයග්‍රාහි සැමරුමට සමගාමීව අද දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම උසස්වීම් සිදුකර තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරීන් 114ක් සහ සෙසුනිලයන් 1,395ක් ඔවුන්ගේ මීළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ඒ අනුව පස්වරු 03 සිට රණවිරු දින සැමරුම් උත්සවය අවසන් වන තුරු පොල්දූව හන්දියෙන් සහ කියන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගය වසා තැබෙන බව පොලීසිය සඳහන් කරනවා.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනු ලබනවා.

එම උත්සවය අවසන් වූ වහාම රථ වාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බව පොලීසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

වැලිගම වෙඩිතැබීමට සෙසු සැකකරුවන්ව අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක් 

අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ...

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

POPULAR ARTICLES