29 C
Colombo
Thursday, July 17, 2025

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි

- Advertisement -

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනීම සඳහා කඩුලු 5ක් දැවි ලකුණු 602 ක් ලබා සිටියදී ඊයේ (27) ඉනිම අත්හිටවනු ලැබුවා.

සුපිරි පිති හරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 182 ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් නොදැවී 106ක් ලබා ගනු ලැබුවා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් රැස් කළා.

ඊයේ දෙවන දිනයේදී යළිත් වාර්තා පොතට එක්වීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණේ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තුන්වන ස්ථානයට පත්වෙමින්.

ඒ අනුව, ඔහු එම දක්ෂතාවයෙන් ක්‍රිකට් විශිෂ්ඨයෙකු වූ ඩොන් බ්‍රැඩ්මන් පිහිට වූ වාර්තාව සම කිරීමට සමත් වුණා.

කමිදු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13 කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී අර්ධ ශතක 4ක් සහ ශතක 5ක් සමගින් ලකුණු 1,002ක් රැස්කර තිබෙනවා.

ඊයේ දෙවන දිනට තරගය නතර කරන විට නවසිලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 22 ක් ලබා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දීලා

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

සජිත්ගේ නිවාස අක්‍රමිකතා විමර්ශන කාර්යාංශයට

සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2015 - 2019 කාලසීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති වලට අදාළව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ගැන...

POPULAR ARTICLES